අතීතාරම්මණ
atītārammaṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අතීතය අරමුණු කොට ඇති; ඉක්ම ගිය සංසිද්ධි ආදිය අරමුණු කොට පවත්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පසුගිය දේ අරමුණු කිරීම. (පි. 46)
atītārammaṇa
වි. අතීතය අරමුණු කොට ඇති; ඉක්ම ගිය සංසිද්ධි ආදිය අරමුණු කොට පවත්නා.
න. පසුගිය දේ අරමුණු කිරීම. (පි. 46)