අදක
adaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කන්නා; පු. කන්නා.
කන (කෑම).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අනුභව කරන්නා, කන්නා. (පි. 48)
Digital Pāḷi Dictionary
- adaka adj eating; feeding on [√ad + a + ka ada + ka]
adaka
3. කන්නා; පු. කන්නා.
කන (කෑම).
පු. අනුභව කරන්නා, කන්නා. (පි. 48)