අද්ද

adda

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අමු; නො වේළුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. හිංසායං, හිංසාවෙහි අද්දෙති, අද්දයති, හිංසා කරයි. පෙළයි.
ති. ආර්ද්‍ර, තෙත. න. ඉඟුරු.
√ භු. ගමනයාචනෙ, ගමනෙහි, ඉල්ලීමෙහි. අද්දති, යෙයි. ඉල්ලයි. (පි. 47)

Digital Pāḷi Dictionary