අද්දක්ඛි
addakkhi
බුද්ධදත්ත පාලි අකාරාදිය
දුටුවේය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (දිස √ භු. පෙක්ඛණෙ-බැලී-මෙහි + ඊ. දිසධාතුවට. ‘දක්ඛ ආදේශ යි. ආදියෙහි අකාරය ආගම යි.) දුටුයේය බැලුයේය (පි. 47)
Digital Pāḷi Dictionary
- addakkhi aor saw [a + dakkha + i]
addakkhi
දුටුවේය.
ක්රි. (දිස √ භු. පෙක්ඛණෙ-බැලී-මෙහි + ඊ. දිසධාතුවට. ‘දක්ඛ ආදේශ යි. ආදියෙහි අකාරය ආගම යි.) දුටුයේය බැලුයේය (පි. 47)