අද්වයවාදී

advayavādī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වචන දෙකක් නොකියන්නා; දෙආකාර නොවූ එක ම සත්‍ය වචනය ප්‍රකාශ කරන්නා; බුදුරජාණන් වහන්සේ පිළිබඳ කියැවේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දෙපරිද්දකින් පවත්නා කථා නොකියන තැනැත්තා, සත්‍යකථා ඇත්තා, තථාගතයන් වහන්සේ. (පි. 48)