අදුතිය
adutiya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දෙවැනි නොවන; දෙවැන්නකු නැති; අද්විතීය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. තමාට දෙවැනියෙක් නැති, දෙවැනි නොවන තෘෂ්ණා රහිත. “දුතිය” බලනු. (පි. 49)
Digital Pāḷi Dictionary
- adutiya 1 adj without a companion; alone [na > a + dvi > du + tiya]
- adutiya 2 adj peerless; with no counterpart [na > a + dvi > du + tiya]