අධිකාර

adhikāra

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ප්‍රාර්ථනාව; පාලනය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අධිකක්‍රියාව, අධ්‍යක්ෂම, කළ මනාකාරකම, අධික කොට කිරීම, පරිත්‍යාගය, ප්‍රාර්ථනාව.
පු. න. ධුරය, තනතුර, ව්‍යාකරණයෙහි සවැදෑරුම් සූත්‍රයන් අතුරෙන් එක් සුතුරක් හා අනික් සුතුරක් හෝ පදයක් සම්බන්ධ කිරීම. (පි. 49)

Digital Pāḷi Dictionary