අධිගණ්හාති

adhigaṇhāti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අධි+ගහ+ණ්හ) අධිගෘහිත වෙයි; අයිතිකරගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අධි+ගහ √ කි. උපාදානෙ ගැනීමෙහි +ණ්හා+ති) පිළිගනියි, අධිගෘහිත වෙයි. (පි. 50)

Digital Pāḷi Dictionary