අධිචිත්ත
adhicitta
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. උසස්සිත; සමාධිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. උත්තම චිත්තය, භාවනාසිත, විදර්ශනාපාදක අෂ්ට සමාපත්ති සිත, මාර්ගඵලසම්ප්රයුක්ත සිත. (පි. 50)
Digital Pāḷi Dictionary
- adhicitta nt meditation; mental development; higher consciousness [adhi + √cit + ta]