අධිට්ඨාති
adhiṭṭhāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අධි+ඨා+අ) අධිෂ්ඨාන කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. අධි+ ඨා. √ භු. ගතිනිවුත්තියං=ගමන්නැවැත්මෙහි +ති) ඉටාගනී. (පි. 50)
Digital Pāḷi Dictionary
- adhiṭṭhāti 1 pr stands firmly; takes a stand; makes up one's mind; determines [adhi + ṭhā + ti]
- adhiṭṭhāti 2 pr concentrates; focuses; fixes attention (on) [adhi + ṭhā + ti]
- adhiṭṭhāti 3 pr determines; orders; arranges; manages; supervises [adhi + ṭhā + ti]