අනතිමාන

anatimāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අධික මානයෙන් තොර බව; බොහෝ සේ උඩඟු නොවූ බව; නිරහංකාර බව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අධිකමානය නැති, වැඩියක් මාන්නය නැති. (පි. 56)

Digital Pāḷi Dictionary