අනවජ්ජ
anavajja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නිවැරදි; නිදොස්; නිර්දෝෂ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අනවද්ය, නිවද්ය, නිවැරදි දෝෂ නැති. (පි. 57)
Digital Pāḷi Dictionary
- anavajja 1 ptp irreproachable; faultless; blameless; innocent [na > an + ava + √vad + ya]
- anavajja 2 nt (what is) irreproachable; faultless; blameless [na > an + ava + √vad + ya]