අනවසෙස
anavasesa
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉතිරිනොවූ; සියලු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අන්=න+අවසෙස) ශේෂ රහිත, ඉතුරු නැති. (පි. 57)
Digital Pāḷi Dictionary
- anavasesa 1 adj all; without exception [na > an + ava + √sis > ses + *a]
- anavasesa 2 adj without remainder; with nothing left over [na > an + ava + √sis > ses + *a]
- anavasesa 3 adj (of an offence) incurable; irremediable [na > an + ava + √sis > ses + *a]