අනස්සුං
anassuṃ
බුද්ධදත්ත පාලි අකාරාදිය
නැසුණාහ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අ+නස √ දි. අදස්සනෙ, නොදැක්මෙහි +උං) විනාශ වූහ, නැසුනාහ, නොපෙණී ගියාහ. (පි. 58)