අන්තද්වය

antadvaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දෙකෙළවර; දෙකොන.
2. නා.ප්‍ර. ශාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය යන දෘෂ්ටි පිළිබඳ අන්ත දෙක.
3. නා.ප්‍ර. අත්තකිලමථානුයෝගය සහ කාමසුඛල්ලිකානු යෝගය යන අන්ත දෙක.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කාමසුඛල්ලිකානු යොගය හා අත්තකිලමථානු යොගය යන දෙක. (පි. 52)

Digital Pāḷi Dictionary