අන්තරාපණ
antarāpaṇa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. වෙළඳාම් පල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සල්පිල, ද්රව්ය විකුණන ශාලාව, කඩය, සාප්පුව. (පි. 53)
Digital Pāḷi Dictionary
- antarāpaṇa masc market; bazaar; market place [antara + āpaṇa]
antarāpaṇa
පු. වෙළඳාම් පල.
න. සල්පිල, ද්රව්ය විකුණන ශාලාව, කඩය, සාප්පුව. (පි. 53)