අන්තරීය

antarīya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇතුළතින් අඳින රෙද්ද; අඳනය; නිවාසනය; අන්තරවාසකය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. යට හඳනා පිළි, ඉනට හැඳිය යුතු පිළි. (පි. 53)