අන්තානන්තික
antānantika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ලෝකයෙහි ද ආත්මයෙහි ද අන්තවත්බව හෝ අනන්තවත් බව හෝ පිළිබඳ වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (අන්ත+අනන්ත+ණික) ලෝකයාගේ අන්තයක් ඇත්තේයයි ද අන්තයක් නැත්තේයයි ද පවත්නා වාදය. (පි. 53)
Digital Pāḷi Dictionary
- antānantika adj believing in finiteness and infiniteness [anta + anantika]