අන්ධක
andhaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ආන්ධු දේශයට අයත්; පු. මැසි වර්ගයක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. එනම් මැසි වර්ගය, පිඞ්ගල මැස්සා. (පි. 54)
Digital Pāḷi Dictionary
- andhaka 1.1 masc gadfly; horsefly; (comm) black or brown flies [andha + ka]
- andhaka 2.1 adj belonging to the Andhra country [andha + ka]