අන්ධබාල

andhabāla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නුවණ මඳකමින් අන්ධ වූ; අනුවණ; මෝඩ; අඥාන; අඳබාල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අනුවණ (පා. සං. අන්‍ධබාල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අඥාන වූ.

Digital Pāḷi Dictionary