අනාහාර
anāhāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ආහාර රහිත, නිරාහාර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ආහාර නොගැන්ම. ති. ආහාර නැති. (පි. 59)
Digital Pāḷi Dictionary
- anāhāra 1 adj without fuel; without nutriment [na > an + ā + √har > hār + *a]
- anāhāra 2 masc not fuel; not nutriment (for) [na > an + ā + √har > hār + *a]