අනිච්ඡ

aniccha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ආශාවෙන් තොර; කැමැත්ත නැති; ඉච්ඡා රහිත.
2. වි. කැමැත්තක් නැතිව සිදු වන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ආසා රහිත, තෘෂ්ණා නැති. (පි. 59)

Digital Pāḷi Dictionary