අනිධානගත

anidhānagata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නිදන් නොකරන ලද; සඟවා නොතබන ලද.
2. වි. මුල්බැස නොගත්; නිදන්ගත නොවූ; යටපත් නොවූ ( රෝග පිළිබඳව කියැවේ).

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නිදන්ගත නොවූ තැන්පත් නොවූ. (පි. 60)

Digital Pāḷi Dictionary