අනිමිත්ත

animitta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නිමිති නැති; අරමුණු නැති; හේතු රහිත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. විපල්ලාස හෙවත් නිත්‍යය යන වැටහීමෙන් මුදන මාර්‍ගය, අනිත්‍යාදිවශයෙන් විදර්‍ශනා කරන්නාහට උපදනා මාර්ගය ති. නිමිති රහිත. (පි. 60)

Digital Pāḷi Dictionary