අනුකරොති

anukaroti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+කර+ඔ) කළදෙය අනුව කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+කර √ ත. කරණෙ, කිරීමෙහි. විකරණ ඔ+ති) අනුව කරයි, එකඟව කරයි. (පි. 62)

Digital Pāḷi Dictionary