අනුගච්ඡති

anugacchati

බුද්ධදත්ත පාලි අකාරාදිය

අනුව ගියේය.
(අනු+ගමු+අ) අනුව යයි; පසුපස්සේ යයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+ගමු. √ භු. ගතියං, යාමෙහි +ච්ඡ+ති) අනුව යෙයි, කැටුව යෙයි, එක්ව යෙයි. (පි. 62)

Digital Pāḷi Dictionary