අනුට්ඨුනාති

anuṭṭhunāti

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+ථු. √ කි. නිත්ථුනනෙ, වැලපීමෙහි +විකරණ-නා+ති) යමක් නිසා කණගාටු වෙයි, ශොක කරයි. (පි. 63)