අනුත්ථුනාති

anutthunāti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+ථු+ණා) ශෝකාතුර වචන කියයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+ථු √ කි. නිත්ථුනනෙ, වැලපීමෙහි +විකරණ. -න+ති) විලාප කියයි, නන් දොඩයි. (පි. 64)

Digital Pāḷi Dictionary