අනුතාළෙතිanutāḷetiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (අනු+තාළ. √ ඩු. තාඩනෙ, තැළීමෙහි +ණෙ+ති) තාඩනය කරයි, තළයි, පහර දෙයි. (පි. 64)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 74 ← අනුතාපී අනුතැන →