අනුතාපී
anutāpī
බුද්ධදත්ත පාලි අකාරාදිය
පසුතැවෙන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පශ්චාත්තාප වන්නා, පසුතැවිලි කරන්නා. (පි. 64)
Digital Pāḷi Dictionary
- anutāpī adj having remorse; regretting; repenting [anu + √tap > tāp + *a + ī anutāpa + ī]
anutāpī
පසුතැවෙන්නා.
ති. පශ්චාත්තාප වන්නා, පසුතැවිලි කරන්නා. (පි. 64)