අනුද්ධංසෙති
anuddhaṃseti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+ධංස+ණෙ) දුර්වල කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු+ධංස. √ චු. පධංසනෙ, නැසීමෙහි +ණෙ+ති) අබිබවයි, චෝදනාදි වශයෙන් දෝෂාරෝපණය කරයි, අනුද්ධංසනය කරයි. (පි. 64)
Digital Pāḷi Dictionary
- anuddhaṃseti 1 pr invades; infects; floods; overwhelms [anu + dhaṃse + ti]
- anuddhaṃseti 2 pr attacks; accuses; denounces [anu + dhaṃse + ti]