අනුදිසා
anudisā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. සතර කොන්හි වු දිශාවෝ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. විදිසාව, අනුදිග, ගිනිකොණ නිරිත වයඹ ඊශාන යන සිවුදිගුන් අතර පිහිටි අනුදිසා සතර. (පි. 65)
Digital Pāḷi Dictionary
- anudisā fem intermediate direction [anu + √dis + ā]