අනුන්නත

anunnata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[අන් + උන්නත]
වි. උන්නත නොවූ; උඩට නොනැමුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. උන්නත නොවන, උඩඟු නොවන. (පි. 65)

Digital Pāḷi Dictionary