අනුපපත්ති
anupapatti
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. උපතකට නොපැමිණෙන; සිද්ධ නොවන.
නා.ප්ර. නැවත නොඉපදීම; පුනර්ජන්මයක් නොවීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සිදුනොවීම, නොලැබීම, අයොග්යත්වය. (පි. 66)
Digital Pāḷi Dictionary
- anupapatti 2 fem (gram) non-appearance; non-accomplishment [na > an + upa + √pad + ti]
- anupapatti 1 fem nonexistence; non-occurrence [na > an + upa + √pad + ti]