සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 77
අනුපද්දව
ති. උවදුරු රහිත. (පි. 66)
අනුපද්දුත
ති. උපද්‍රවයට නොපැමිණි, උපද්‍රැත නොවූ. (පි. 66)
අනුපදාතු
පු. අනුව දෙන්නා, දුන්දෙය අනුව දෙන තැනැත්තා. (පි. 66)
අනුපදාන
න. අනුව දීම, වෙනුවට දීම. (පි. 66)
අනුපදිට්ඨ
ති. නොකියන ලද්ද, ප්‍රකාශ නොකළ දෙය. (පි. 66)
අනුපදින්න
ති. දෙනලද, පරිත්‍යාග කළ. (පි. 66)
අනුපදෙති
ක්‍රි. (අනු+උප+දෙති) අනුව දෙයි. (පි. 66)
අනුපධාරණ
න. නොබැලීම, නොසැලකීම, පරීක්ෂා නොකිරීම. (පි. 66)
අනුපධික
ති. උපධිරහිත, කරදර නැති, දුක් නැති. (පි. 66)
අනුපපත්ති
පු. සිදුනොවීම, නොලැබීම, අයොග්යත්වය. (පි. 66)
අනුපපන්න
න. අයොග්‍යය, අයුක්තය. (පි. 66)
අනුපබ්බජ්ජා
ඉ. පළමු පැවිදි වූවෙකු අනුව පැවිදි වීම. (පි. 66)
අනුපබ්බජි
ක්‍රි. (අනු+ප+ √ වජ+ඉ ව=බ) අනුව පැවිදිවීය, පැවිදිබව අසා පැවිදිවීය. (පි. 65)
අනුපරත
ති. නොවැලැකුනු. (පි. 66)
අනුපරිගමන
න. අනුසඞ්ක්රමණය. (පි. 66)
අනුපරිධාවති
ක්‍රි. (අනු+පරි+ධාවති) අනුව දුවයි, කැටුව දුවයි. (පි. 66)
අනුපරියාති
ක්‍රි. (අනු+පරි+යාති) කැටුව යෙයි, යෙයි. (පි. 66)
අනුපරියාය
පු. අනුව පිරිවැරීම, සමිපව පිරිවරා ගැනීම. (පි. 66)
අනුපරියායති
ක්‍රි. (අනු+පරි+යායති) යෙයි, කැටුව යෙයි. (පි. 66)
අනුපරිවත්තක
පු. කෙනෙකුන්ගේ ධුරයක් ලැබ එලෙස කටයුතු කරන්නා. (පි. 66)
අනුපරිවත්තති
ක්‍රි. (අනු+පරි+වත්තති) අනුව පිරිවරයි, අනුව පෙරළෙයි. (පි. 66)
අනුපරිවත්තන
න. අනුව පිරිවැරීම, අනුව පෙරළීම. (පි. 66)
අනුපරිවත්තී
ති. අනුව පෙරළෙන. (පි. 66)
අනුපරිවාර
පු. කැටුව සිටින පිරිවර. (පි. 66)