අනුපවාද
anupavāda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දෝෂාරෝපණ නැති; උපවාද රහිත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. උපවාද රහිත. “අනුපවාදො අනුපඝාතො පාතිමොක්ඛෙ ච සංවරො.” (පි. 66)
Digital Pāḷi Dictionary
- anupavāda masc not blaming; without insulting; not abusing [na > an + upa + √vad > vād + *a]