අනුපාහන
anupāhana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පාවහන් නොදැමූ; වහන් නොපැලැඳි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අන්=න+උපාහන) වහන් රහිත, මිරිවැඩි නැති. (පි. 67)
Digital Pāḷi Dictionary
- anupāhana 1 adj barefoot; without shoes; without sandals [na > an + upa + √nah > han + *a]
- anupāhana 2 adj [na + upa + √nah > han + *a]