අනුරොදති

anurodati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+‍රුදි+අ) කිසිවක් පිණිස හඬයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+රුදි. √ භු. අස්සු විමොචනෙ, කඳුලු හෙලීමෙහි +ති) කඳුලු හෙලයි, හඬයි. (පි. 70)

Digital Pāḷi Dictionary