අනුරොධ
anurodha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අනුකූලත්වය; එකඟ බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අනුකූල, එකඟ. අනුව පැවතීම පු. ආවරණය. (පි. 70)
Digital Pāḷi Dictionary
- anurodha masc favour; acceptance; agreement [anu + √rudh > rodh + *a]
anurodha
පු. අනුකූලත්වය; එකඟ බව.
ති. අනුකූල, එකඟ. අනුව පැවතීම පු. ආවරණය. (පි. 70)