අනුලිම්පති
anulimpati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+ලිප+ංඅ) ආලේප කරයි; තවරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු+ලිප. √ රු. ලිම්පනෙ, ආලේප කිරීමෙහි +ති) ආලේප කරයි, තවරයි. (පි. 71)
Digital Pāḷi Dictionary
- anulimpati pr [anu + limpa +]
anulimpati
(අනු+ලිප+ංඅ) ආලේප කරයි; තවරයි.
ක්රි. (අනු+ලිප. √ රු. ලිම්පනෙ, ආලේප කිරීමෙහි +ති) ආලේප කරයි, තවරයි. (පි. 71)