අනුවත්තෙති

anuvatteti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+වතු+ණෙ) අනුව පෙරළයි; එකඟ කරවයි; එකඟව පවත්වයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+වතු. √ භු. වත්තනෙ, පැවැත්මෙහි +ණෙ+ති) පවත්වයි. (පි. 71)

Digital Pāḷi Dictionary