බුද්ධදත්ත පාලි අකාරාදිය – 44
අනුලොමික
3. යෝග්‍ය වූ; විරුද්ධ නොවූ.
අනුවත්තක
3. අනුව පවතින; අනුව යන්නා.
අනුවත්තති
(අනු+වතු+අ) අනුව පවතී; අවනත වේ.
අනුවත්තන
න. අනුව පැවතීම; එකඟ වීම.
අනුවත්තන්ත
3. අනුව පවතිමින්; අනුව පවතින.
අනුවත්තමාන
3. අනුව පවතින; අනුව පවතිමින්.
අනුවත්තිත්වා
පූ.ක්‍රි. අනුව පැවතී; එකඟ වී.
අනුවත්තිතුං
නි. අනුව පවතින්ට; එකඟ වන්නට.
අනුවත්තෙත්වා
පූ.ක්‍රි. එකඟ කරවා.
අනුවත්තෙති
(අනු+වතු+ණෙ) අනුව පෙරළයි; එකඟ කරවයි; එකඟව පවත්වයි.
අනුවදති
(අනු+වද+අ) දෝෂාරෝපණය කරයි.
අනුවස්සං
ක්‍රි.වි. අවුරුදු පතා.
අනුවස්සික
3. අවුරුද්දක් පාසා සිදු වන.
අනුව්‍යඤ්ජන
න. මහා පුරුෂ ලක්ෂණයන්ට දෙවෙනි වූ ලක්ෂණ.
අනුවාත
පු. පස්සෙන් හමන සුළඟ; සිවුරේ නුවා පටිය.
අනුවාද
පු. දෝෂාරෝපණය.
අනුවාසන
න. සුවඳ කැවීම.
අනුවාසෙති
(අනු+වස+ණෙ) සුවඳ කවයි.
අනුවිචරති
(අනු+වි+චර+අ) අනුව ඇවිදී; හැසිරේ.
අනුවිචරන
න. ඇවිදීම; හැසිරීම.
අනුවිචරන්ත
3. අනුව හැසිරෙමින්.
අනුවිචරිත
3. පුරුදු කළ; සිතූ.
අනුවිච්ච
පූ.ක්‍රි. (අනු+වි+චි+ය) පරික්ෂා කොට; විමසා.
අනුවිච්චකාර
පු. විමසා ක්‍රියා කිරීම.