අනුව්යඤ්ජන
anuvyañjana
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. මහා පුරුෂයකුගේ ශරීරයේ වන අසූවක් වූ කුඩා ලක්ෂණ (පා. සං. අනුව්යඤ්ජන)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. මහා පුරුෂ ලක්ෂණයන්ට දෙවෙනි වූ ලක්ෂණ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ව්යඤ්ජන අනුව, කුඩා ව්යඤ්ජන, කුඩා ලකුණු. (පි. 72)
Digital Pāḷi Dictionary
- anuvyañjana nt [anu + vi + añj + ana]