අනුවිචරති

anuvicarati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+වි+චර+අ) අනුව ඇවිදී; හැසිරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+වි+චර √ භු. චරණෙ, හැසිරීමෙහි.+ති) හැසිරෙයි, සක්මන් කරයි. (පි. 71)

Digital Pāḷi Dictionary