අනුවිචරණ
anuvicaraṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. යම් අරමුණක නැවත නැවත සිත හැසිරවීම; භාවනා කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. හැසිරීම, සඤ්චාරය, අනුව හැසිරීම. (පි. 71)