අනුවත්තන

anuvattana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අනුව පැවතීම; එකඟ වීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අනුව පැවැත්ම, අනුවර්‍තනය. ව්‍යාකරණයෙහි යම් සූත්‍රයකින් තව සූත්‍රයකට කිසි පදයකගේ වැටීම අනුවර්‍තන නමි. (පි. 71)

Digital Pāḷi Dictionary