අනුවත්තති
anuvattati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+වතු+අ) අනුව පවතී; අවනත වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු+වතු √ භු. වත්තනෙ, පැවතීමෙහි +ති) අනුව පවතී. (පි. 71)
Digital Pāḷi Dictionary
- anuvattati 1 pr follows; submits (to) [anu + vatta + ti]
- anuvattati 3 pr sides; agrees (with) [anu + vatta + ti]
- anuvattati 2 pr follows one's example; does likewise [anu + vatta + ti]