බුද්ධදත්ත පාලි අකාරාදිය – 45

අනුවිචිනාති

(අනු+විච+ණා) පරික්ෂා කරයි; විමසයි.

අනුවිජ්ජක

පු. නඩු විසඳන්නා; පරීක්ෂකයා.

අනුවිජ්ඣති

(අනු+විධ+ය) අවබෝධ කරයි; විදී.

අනුවිතක්කන

න. නැවත කල්පනා කිරීම.

අනුවිතක්කෙත්වා

පූ.ක්‍රි. නැවත කල්පනා කොට.

අනුවිතක්කෙති

(අනු+වි+තක්ක+ණෙ) නැවත කල්පනා කරයි.

අනුවිද්ධ

විදන ලද.

අනුවිදිත

3. අනුදත්; දන්නා ලද; ප්‍රකට.

අනුවිධීයති

(අනු+වි+ධා+ඊ+ය) කරනු ලැබේ; විධාන කරනු ලැබේ.

අනුවිධීයමාන

3. කරනු ලබන.

අනුවිලොකෙති

(අනු+වි+ලොක+‍ණෙ)‍ හාත්පස බලයි.

අනුවුත්ථ

3. විසූ.
3. සමඟ විසූ.

අනුසංවච්ඡර

ක්‍රි.වි. අවුරුද්දක් පාසා.

අනුසඤ්චරණ

න. ඔබිනොබ හැසිරීම.

අනුසඤ්චරති

(අනු+සං+චර+අ) ඔබිනොබ හැසිරේ.

අනුසඤ්චරිත

3. නිතර පැවති.

අනුසට

3. විසුරුවන ලද.

අනුසන්දති

(අනු+සන්දු+අ) ගලාබසී; වැගිරේ.

අනුසන්ධි

අනිකක් හා ඇති සම්බන්ධය.
ඉ. ගැළපීම.

අනුසය

පු. සත්වයන්ගේ සිත්හි අප්‍රකටව පවත්නා රාග ද්වේෂාදිය.

අනුසයිත

3. කලක් පැවති.

අනුසවති

(අනු+සු+අ) ගලාබසී; වැගිරේ.
න. ගලාබැසීම.

අනුස්සති

ඉ. නැවත නැවත සිහි කිරීම.

අනුස්සරණ

න. සිහි කිරීම.