අනුසය
anusaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (අභි.) ඇල්ම; පක්ෂපාත බව හෝ නැමුණු බව; සත්ත්වයන් කෙරෙහි අත් නොහැර බැඳී සිටගෙන ප්රත්යය ලත් කල ඉදිරියට පැමිණෙන්නා වූ පාප ස්වභාවය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඇල්ම; සිතෙහි තදින් ඇඳුණු දේ (පා. අනුසය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. සත්වයන්ගේ සිත්හි අප්රකටව පවත්නා රාග ද්වේෂාදිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අනුසහගතරාගාදිය, පසුතැවිල්ල ප්රස්තුතයාගේ අනිවෘත්තිය, සත්ත්වයන්ගේ සිතුතුළ නැවත නැවත උපදනා කාමරාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, භවරාග, අවිජ්ජා යන ක්ලේශයෝ සත්දෙන අනුසයෝය. අප්පහීනට්ඨෙන අනු අනු සන්තානෙ සෙනතීති=අනුසයා. (පි. 73)
Digital Pāḷi Dictionary
- anusaya masc underlying tendency (to); inherent inclination (to); dormant disposition (towards); propensity (to) [anu + √sī > say + *a]