අනුවිධීයති
anuvidhīyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+වි+ධා+ඊ+ය) කරනු ලැබේ; විධාන කරනු ලැබේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (අනු+වි+ධා √ භු. ධාරණෙ දැරීමෙහි +ආ = ඊ+ය+ති) අනුවිධානය කරණු ලබයි, නියම කරණු ලබයි. (පි. 72)
Digital Pāḷi Dictionary
- anuvidhīyati pr follows; acts in conformity (with) [anu + vi + dhīya + ti]